දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී වූ රැජින බැල්මොරාල් මාලිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිනගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වනවා.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

ඇය රජ කිරුළ හිස දැරූ අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුල අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රාජිනිය වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව බොරු නිවුස් දාන යූ ටියුබ් නාළිකාවලට වැඩ වරදියි
05:19
Video thumbnail
කපිල චන්ද්‍රසේන එළොව ගිය නිවසට කොටුව මහේස්ත්‍රාත් පැමිණෙන දර්ශන
02:04
Video thumbnail
හරීන් අමු කුණුහරුපෙන් සංවිධායකයෙකුට බනින හඬ පටයක් ලීක් වෙයි..SJB - UNP හැදුවේ මම තමයි ....
05:46
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ නිවසට රස පරික්ෂකවරයා සහ නිල සුනඛයින් පැමිණෙන දර්ශන
04:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
07:41
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52