කාසියේ වාසිය පාකිස්ථානයට

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර නියෝජනය වන තවත් තීරණාත්මක තරගය පාකිස්ථාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනූ පාස්කිස්ථානය කණ්ඩායම තීරණය කළේ පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබාදීමටයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය හමුවන්නේ පළමු වතාවටයි.

අද පැවැත්වෙන තරගයෙන් පාකිස්ථානය ජයගත හොත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සදහා කල්වේලා ඇතිවම සුදුසුකම් ලබා ගන්නවා.ඉන්දීය කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසෙන්නට හැකිවන්නේ පාකිස්ථානය ඔවුන් සහභාගී වන තරග දෙකම පරාජය වී ඇෆ්ගනිස්ථානය සමග තිබෙන තරගය ඉන්දියාව ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ජයගතහොත් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55