තීරණාත්මක තරගයේ ඉන්දියාවෙන් සිංහයන්ට ලැබුණු ඉලක්කය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දීමටයි.ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස්කලා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහණය සදහ 174 ලබාගත යුතු වනවා

asia cup sri lanka vs india 1
asia cup sri lanka vs india 2