අනාරක්ෂිත ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

කහටගස්දිගිලි ප්‍රදේශයේ වෙල්යායක පිහිටි අනාරක්ෂිත ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කහටගස්දිගිලිය, දිවුල්වැව ව්‍යාපාරය, පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙකුගේ සිරුරක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමට කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

1 1
2
3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?