පාකිස්ථානයට කඩුලු 5ක ජයක්

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද (4)පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය පාකිස්තානය කණ්ඩායම ලබාගත් අතර ප්‍රතමයෙන් පන්දුවට පහරදීමේ අස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබා දුන්නා. කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා.

ඒ අනුව ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්. ශඩාබ් ඛාන් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමුවා.

ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ බාබර් අසාම් සමඟින් මොහොමඩ් රිස්වාන්.

බාබර් අසාම් ලකුණු 14කට දැවී ගිය අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලබාගත්තා. පන්දු 51කින් ඔහු ලකුණු 71ක් ලබාගත්තේ හතරේ පහර 6ක් සහ හතරේ පහර දෙකක් ද සමගින්.

මොහොමඩ් නවාස් ලකුණු 42යි. ඔහු පන්දු 20ක් තුල වේගවත් ලකුණු 42ක් ලබාගත් අතර ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමගින්.

ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනසට1
ඉනසට2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55