ඇෆ්ඝනිස්තානයෙන් ඊයේ වාඩුව ගත්ත හැටි තීක්ෂණ හෙළිකරයි

ඊයේ(3) ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් ඇෆ්ඝනිස්තානය කෙසේ හෝ පරාජය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අදිටන් කර ගෙන සිටි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. පන්දු රැකීම අතින් ලොව හොදම පන්දු රැකීමේ කණ්ඩායම බවට පත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බව ද තීක්ෂණ මෙහිදී පවසා සිටියා.

වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගනිමින් ඉදිරි තරග සියල්ල ජය ගෙන ආසියානු කුසලානය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බවයි ඔහු කියා සිටියේ

දර්ශන පහතින් –

https://youtu.be/cevohs0wXjs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55