ගල්කිස්සේ කාන්තාව එළොව යැවූ පැමිණිල්ල

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේදී කාන්තාවකට සිදුවූ පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය පැවසුවේ මෙලෙස මියගිය කාන්තාව වයස අවුරුදු 52 ක් වන බවයි.

නිවැසියන් සමග ඊයේ රාත්‍රියේ නිවසේ රැදී සිටින අවස්ථාවේදී තම නිවස ඉදිරිපිට පුද්ගලයෙකු කෑ ගසන හඬක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමට ගොස් ඇත.

පොලිසියේ ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ඉවත් කරගන්නා ලෙස පවසමින් මෙම කාන්තාවට බැනවැදී ඇති අතර එය දුරදිග ගොස් කාන්තාවට පහරදීමක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව මෙම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14