AFC Banner
Empty Ad
Empty Ad

භූමිකම්පාවක් නිසා ජපානය සෙලවුනු හැටි (VIDEO)

ජපානයේ හොන්ෂු දුපත් ආසන්නයේ පිහිටි සාගරයේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවුවා. සාගර පත්ලේ සිට කිලෝමීටර් 60ක් පමණ ගැඹුරින් මෙය සිදුවූ නිසා සුනාමි අවධානමක් නොමැති බවයි ආපදා පිලිබඳව අනතුරු ඇඟවීමේ ආයතන නිවේදනය කළේ.මේ එම භුකම්පනයේ ප්‍රබලත්වය සම්බන්ධව සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝ දෙකක්.

https://twitter.com/singhtulika212/status/1360610739698823173
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?