අද පැවති මාධ්‍ය හමුවකදී ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
එළඹෙන සදුදා දිනයේ සිට ලිට්රෝ ගෑස් මිල පහතට හෙළන බවත් සැලකිය යුතු මට්ටමකින් එම මුදල අඩුවන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් අඩුවන මිල ගැන සඳහනක් තවම නිකුත් කර නැත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
84




