කාසියේ වාසිය හොංකොං කණ්ඩායමට

ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ හොංකොං කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.