ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත තොරතුරු අනාවරණය වනවා.
ඒ අනුව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්,ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය චරිත හේරත්,මහාචාර්ය චන්න ජයසුමන,කේපිඑස් කුමාරසිරි ,ආචාර්ය ගුණපාල රත්නසේකර, උදේණ කිණිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති,වෛද්‍ය තිලක් රාජපක්ෂ, සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු අද දවසේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවටයි අපට වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




