AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට 

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන කමල් රෂීඩ් ඛාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.2020 වසරේදී පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ

2020 වසරේදී පළකරන ලද ට්විටර් සටහනක් සම්බන්ධයෙන් මෙලෙස කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුව මුම්බායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

අභාවප්‍රාප්ත වූ ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී අපහාසාත්මක ප්‍රකාශ ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?