ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරගයක් අද පැවැත්ෙව්

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය අද (30 වැනිදා) රාත්‍රී 7.30ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරග 08ක් පවත්වා ඇති අතර ඉන් ඇෆ්ගනිස්තානය තරග 05ක් සහ බංග්ලාදේශය තරග 03ක් වශයෙන් ජයගෙන තිෙබනවා.ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ ක්‍රීඩාකළ කණ්ඩායමම අද තරගයේදී ඇෆ්ගනිස්තානය නියෝජනය කරනු ඇත. එමෙන්ම බංග්ලාදේශයේ අංක එකේ වේග පන්දු යවන්නා වන මුස්ටෆිසුර් රෙහමාන්ගේ ආබාධ තත්ත්වයද යහපත් අතට හැරී තිබෙන බැවින් අද තරගයේදී ඔහු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතී.පළමු තරගයේ ලද පරාජයත් සමගින් ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර තරගාවලියට පිවිසීමට නම් අද බංග්ලාදේශ කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වී මීළඟ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේද පරාජය විය යුතු වනවා.

යම් විදියකට අද තරගය බංග්ලාදේශය ජයගතහොත් අනිද්දා පැවැත්ෙවන බංග්ලාදේශය තරගයේදී ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ජය ගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00