විමල් හා පොහොට්ටු අවුල විසදන්න අගමැති බාර ගනී…

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා මැදිහත් වන්නැයි ආණ්ඩු හිතවාදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත මෙම කටයුත්ත බාර ගෙන ඇති බවයි.

ඇමැති විමල් වීරවංශ මහතා ගිය සතියේ පසුගිය සතියේ ලංකාදීපයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මත මත මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවී තිබිණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36