ජි.එල් ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජි.එල් පීරිස් මහතා අනතුරු ඇඟවීමක් කරමින් පවසන්නේ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරය ආරම්භවීමට නියමිතව ඇති පසුබිමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය නොවන බවයි.

ඔහු කියා සිටින්නේ කාර්යය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සදහා පැමිණ ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත ද මේ හරහා වැරදි පුර්වාදර්ශයක් සපයන බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26