බොර තෙල් මිලේ සුළු වැඩිවීමක්

මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සියයට 0.3%ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

ඒ, ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 යි ශත 72 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මෙම සති අන්තයේ සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 77 ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?