කලකිරුනු ඩලස් අගමැතිට ලියයි

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ජූලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී, තමාට සහාය දුන් මන්ත්‍රීවරුන් නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන්ම කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත යැවූ ලිපියක මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස අශිෂ්ඨ ලෙස දේශපාලන දණ්ඩනයන්ට ගොඳුරු වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කොන්දේසි විරහිතව කැප වූ අය බවයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා යොමුකළ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව එම පිරිසට සිදුවන අසාධාරණය තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි ඔහු පවසන්නේ

අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහතින්..

3 2
4 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01