එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් සහ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ David McLachlan-Karr, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන පිරිස මෙලෙස ජනාධිපතිවරයා හමු වී සකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.