අද (09) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඉන් රැගෙන ගොස් තිබෙනවා.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (09) පෙරවරුවේ ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අක්ෂි රෝහල වෙත රැගෙන එනු ලැබුවා.

?