spot_imgspot_img

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැදවීම ලබන මස පළමු වනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එහි නිල ජංගම දුරකථන යෙදුම වන ඩී.ඕ.ඊ වෙත පිවිස මාර්ගගත අයදුම්පත් ලබා ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?