ජනතාවගේ ජීවන බර අඩු කරන ලෙසට බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (03) කොළඹ, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශයේ මූලික කරගනිමින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබෙනවා.
එම පාගමන හේතුවෙන් එම ප්‍රදේශ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වූ බව පොලිසිය පවසනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් ඇතුළු පාක්ෂකයින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.










