spot_imgspot_img

 පැය 18ක ජල කප්පාදුවක්

සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව,කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කෝට්ටේ,කඩුවෙල,මහරගම,බොරලැස්ගමුව,කොළොන්නාව
මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?