නඩුවක් අවසන් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක් ගෙවන්න TikTok එකඟ වෙයි

TikTok සිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා ළමුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධ නඩුවක් අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වී ඇති තිබෙනවා.

මෙය එම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් සිදු වූ විශාලතම එකඟතාවන්ගෙන් එකක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තාවල පෙන්වා දෙනවා.

2024 දී අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමය තුළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

එහිදී චෝදනා කෙරුණේ TikTok සහ එහි මව් සමාගම වන ByteDance විසින් වයස අවුරුදු 13ට අඩු මිලියන ගණනක් පරිශීලකයින්ගේ “විශාල දත්ත ප්‍රමාණයක්” රැස් කරගත් බවයි.

එසේ කිරීම 2000 වසරේදී බලාත්මක කෙරුණු ‘ළමුන්ගේ මාර්ගගත පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත’ (COPPA) උල්ලංඝනය කිරීමක් බවට චෝදනා එල්ල වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16