Fly high Get bonus Aviator Phone

WhatsApp පරිශීලකයින්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්

ඔබගේ WhatsApp යෙදවුමට අංක හයකින් යුත් කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

අදාළ පණිවුඩය ඔබගේ සමීපතමයෙකුගෙන් හෝ හඳුනන අයෙකුගෙන් පැමිණියේ නම් ඔවුන්ගේ WhatsApp ගිණුම අඩපණ වී ඇති බව ද දැන්විය යුතු වනවා.

එමෙන්ම ඔබගේ වට්ස්ඇප් ගිණුමෙහි ආරක්ෂාව තර කිරීමට 2 factor authentication to secure කරන ලෙස ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් WhatsApp පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45
Video thumbnail
පන්සලට යන ඔබට කිතුනු පොඩිත්තන්ගෙන් මල් මිටක්
01:19
Video thumbnail
ග්‍රැන්ඩ්පාස් තොරණ බලන්න විශාල ජන ගඟක් කොළඹට
01:09
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ ධර්ම සාකච්ඡාව - සජීවීව
01:08:01
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ කාව්‍යමය ධර්ම දේශනය - සජීවීව
58:41
Video thumbnail
මඟතොටේ යන අයට පොලීසිය බෙදපු රසම රස කිරි පායසම් දන්සැල
01:54

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?