VIDEO : කුඩා දරුවෙකු යොදාගෙන සිදුකල රන් ආභරණ සොරකම

රන් ආභරණ අළෙවිසැලක සිදුවූ සොරකමක් පිලිබද කුරුණෑගල ප්‍රදේශයේ එම වෙළෙදසැලේ පිහිටි ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා. රන් ආභරණ මිලදී ගැනීමට පැමිණෙන මුවාවෙන් කාන්තාවක් සමග රන් ආභරණ වෙළෙඳසැලට ඇතුලුවන කුඩා දරුවෙකු සේවකයින්ට නොදැනෙන ලෙසට රුපියල් 150,000ක් පමණ වටිනා රන් මාලයක් සොරා ගන්නවා.

ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබු අයුරු..

https://youtu.be/T7smIJQFXbo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?