Fly high Get bonus Aviator Phone

Update – මැදවච්චියේ කතකට වෙඩි තැබූ සැකකරු රක්ෂිතය බන්ධනාගාරයට

මැදවච්චිය, මහදිවුල්වැව ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තැබූ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන අද (11) දින මැදවච්චිය මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සකකරු මේ මස 22 වනදා දක්වා රක්ෂිතය බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඊයේ (10) රාත්‍රියේ සිදුකළ එඩි තැබීමෙන් ඇටවීරගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලැබුවා.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා තිබුණා.

සැකකරු, වෙඩි වැදුණු කාන්තාවගේ සහෝදරයාගේ බිරිඳ සමඟ පවත්වාගෙන යන අනියම් සම්බන්ධයකට අදාළ කාන්තාව විරුද්ධවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?