QR ලියාපදිංචිය තාවකාලිකව නවතී. ඇමතිගෙන් ට්විටර් පණිවුඩයක්

ඉදිරි පැය 48 තුළ ඉන්ධන නිකුත් කිරීමට qr කේතයට ලියාපදිංචි වීමට නොහැකි බව ඇමති කාංචන ට්විටර් පණිවුඩයක් තබමින් පවසනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නවතා ඇති බව ඒ මහතා මෙම පණිවුඩයෙන් දන්වා තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ලියාපදිංචි කටයුතු තාවකාලිව නවතා ඇති බවයි පවසන්නේ.

image 41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?