QR ක්‍රමය නවතින දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ලබන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්,ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
3
හරි හිනා !
9
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
8
කුජීතයි !
11
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?