MTFE ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව MTFE ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවයි මහ බැංකුව පවසන්නේ. එමෙන්ම එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවයි ඔවුන් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
31
+1
7
+1
26
+1
10
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?