ප්‍රවීන් ජයවික්‍රම දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
මනේල්ක ද සිල්වා දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
අවිශ්ක තරිඳු නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
ට්රේවීන් මැතිව් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.7,500ක්.
update
විශ්ව ප්‍රනාන්දු ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
අසේල ගුණරත්න ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
ඇලෙක්ස් රොස් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
ක්‍රිස් ලින් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.50,000ක්.
update
ලසිත් අබේරත්න නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
යශෝධ ලංකා කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
අනුක් ප්‍රනාන්දු ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
රවිඳු ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
තනුක දාබරේ නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
රත්නරාජා තෙනුරාදන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
අවිශ්ක පෙරේරා ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.6,500ක්.
update
කවිඳු පතිරණ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
අශාන් රන්දික ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
සොනාල් දීනූෂ ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
අහන් වික්‍රමසිංහ කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
මනුජ සහන් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
මල්ෂ තරුපති නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.13,000ක්.
update
ජෙහාන් ඩැනියෙල් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.8,000ක්.
update
අමීර් ජමාල් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
ටිම් සයිෆට් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
update
සමාන් ඛාන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
චැඩ් බව්ස් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.58,000ක්.
update
අකිල ධනංජය ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.11,000ක්.
update
මොහොමඩ් නවාස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
update
දිල්ශාන් මධුශංක ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.92,000ක්.
update
රමේෂ් මෙන්ඩිස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.26,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
update
හාර්ඩස් විලෝන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක කසුන් රාජිත ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.40,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු මධුශංක නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.26,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක කවිෂ්ක අංජුල කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු සමරකෝන් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.40,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ලක්ෂාන් ඉදිරිසිංහ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක චතුරංග ද සිල්වා නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ලක්ෂාන් ඉදිරිසිංහ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.05,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.28,000ක්.
update
ශානාවාස් ධාහ්නි දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ප්‍රදීප් නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රමෝද මදුෂාන් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.34,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන් මධුෂ්ක ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ලක්ෂාන් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක දුශාන් හේමන්ත දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
කමිදු මෙන්ඩිස්ව RIGHT TO MATCH යන ක්‍රමවේදය ඔස්සේ නුවර කණ්ඩායමට හිමිවිය.
ඒ අමෙරිකානු ඩොලර් 60,000කටය.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ජනිත් ලියනගේ දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
update
අසීෆ් අලී නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක අසංක මනොජ් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
මොහොමඩ් ශිරාස් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත ජයතිලක දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ශේවෝන ඩැනියෙල් දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.22,000ක්.
update
ශ්‍රී ලංකා ක්‍රීඩක නවෝද් පරණවිතාන නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
————–
update
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක නුර් හමඩ් දඹුල්ල ඕරා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.50,000ක්.
————-
update
ශ්‍රී ලංකා ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
————-
update
ශ්‍රී ලංකා ක්‍රීඩක බිනර ප්‍රනාන්දු දඹුල්ල ඕරා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.76000ක්.
————–
update
අයර්ලන්ත ක්‍රීඩක ලෝර්කන් ටකර් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.10,000ක්.
—————
update
මොහොමඩ් හැරිස් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
—————-
update
ශ්‍රී ලංකා ක්‍රීඩක මිනොද් බානුක ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
—————-
update
සධීර සමරවික්‍රම දඹුල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඇ.ඩො.68,000ක්.
—————
update
මොහොමඩ් මිතුන් ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
—————
update
බෙන් කටිං ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.30,000ක්.
—————
update
ඉෆ්තිකාර් අහමඩ් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.50,000ක්.
—————-
update
ශ්‍රී ලංකා ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන ගාල්ල කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
—————
update
ශ්‍රී ලංකා ක්‍රීඩක අශේන් බණ්ඩාර නුවර කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.40,000ක්.
—————
update
ශ්‍රී ලංකා ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු කොළඹ කණ්ඩායම විසින් විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.20,000ක්.
—————
update
ශ්‍රී ලංකා ක්‍රීඩක තිශාන් විදුශාන් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.5,000ක්.
—————
update
ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.18,000ක්.
————–
update
ශ්‍රී ලංකා ක්‍රීඩක සෂික දුල්ශාන් කොළඹ කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඇ.ඩො.6,500ක්.
————–
update
කොළඹ කණ්ඩායම විසින් ඉශාන් මාලිංග අමෙරිකානු ඩොලර් 5,000කට මිලදි ගනු ලැබුවා
update
ගාල්ල කණ්ඩායම විසින් සොහාන් ද ලිවේරා ඩොලර් 5,000කට මිලදි ගත්තා
————-
update
අමෙරිකානු ඩොලර් 5,000 ට පැතුම් කුමාර ජැෆ්නා කණ්ඩායම විසින් මිලදීගත්තා.
————-
LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.
පළමුවරට පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඒ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකු සිටින අතර විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු වනවා.
වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාව සඳහා හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රීඩක වසීම් අක්රම්, ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා ද එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙන්දේසියේ දී අලෙවි වූ පළමු ක්‍රීඩකයා ලෙස ඇමරිකා ඩොලර් 76,000ක මිලකට දඹුල්ල ඕරා කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක ඩොලර් 80,000ක මුදලකට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළ අතර ඔහුට ක්‍රීඩක වෙන්දේසියේ දී තැබූ මුලික ලන්සුව ඇමරිකානු ඩොලර් 4,0000 ක්.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක LPL ක්‍රීඩක වෙන්දේසියේ දී කලම්බෝ ස්ට්‍ර්යික්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ඔහු වෙන්දේසියේ ඩොලර් 40,000ක මුදලකටයි මිලදී ගත්තේ.
දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමරිකා ඩොලර් 15,000ක මිලක් ගෙවමින් මිලදී ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම කටයුතු කළා.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක කාර්ලෝස් බ්රාත්වේයිට් වෙන්දේසිය සදහා ඩොලර් 50,000ක මූලික ලන්සුවකට ඉදිරිපත් කළ අතර මූලික වටයේදී ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කළේ නැහැ.
එමෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්දර් රාසා ද එම මූලික මුදලට වෙන්දේසියට ඉදිරිපත් කළත් ඔහු ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නැහැ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන බී ලව් කැන්ඩි පිළ විසින් මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් 40,000ක මුදලකටයි.
යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඇමරිකානු ඩොලර් 56,000ක මිලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.
දුනිත්ට මෙවර වෙන්දේසියේ හිමිව තිබූ මූලික ලන්සු මුදල ඩොලර් 30,000ක්.
පාකිස්ථාන සුපිරි ක්‍රීඩක ශොයිබ් මලික් ඩොලර් 50,000ක මිලකට ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණා.
ඔහුව එම මිලටම මිලදී ගැනීමටයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේ.
ඒ අනුව මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි වූ පළමු විදෙස් ක්‍රීඩකයා වන්නේ ශොයිබ් මලික්.
බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මුශ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔවුන්ව මූලික වටයේ දී මිලදී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් ඩොලර් 72,000ක මිලකට බීලව් කැන්ඩි කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ඩොලර් 40,000ක මූලික ලංසු මුදලක් චන්දිමාල් හට හිමිවුණා.
නිරෝශන් දික්වැල්ල කලම්බෝ ස්ට්‍රයිකස් පිළ විසින් ඩොලර් 44,000කට මිලදී ගත්තා.
පාකිස්ථාන ක්‍රීඩක අසම් ඛාන් ඩොලර් 5,0000කට වෙන්දේසියට ඉදිරිපත් වූ අතර ඔහු මූලික වටයේදී කිසිදු කණ්ඩායම විසින් මිලදී ගත්තේ නැහැ.
ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයෙක් වන මෝවිස් සුබසිංහ ඇමරිකානු ඩොලර් 10,000කට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ලසිත් කෲස්පුල්ලේ LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඇමරිකානු ඩොලර් 20,000කට ගෝල් ටයිටන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
එමෙන්ම කලම්බෝ ස්ට්‍රයිකස් පිළ විසින් නිපුන් ධනංජය මිලදී ගනු ලැබුවේ ඩොලර් 5000ක මුදලකටයි.
නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ඉශ් ශෝදී වෙන්දේසිය සද ඉදිරිපත් වූවත් ඔහුද මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ.
එමෙන්ම නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වැප්නර් ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුද මිලදී ගත්තේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල ඩොලර් 30,000ක්.
ශ්‍රී ලංකා ක්‍රීඩක සහන් ආරච්චිගේ ඇමරිකා ඩොලර් 28,000ක මුදලකට මිලදී ගනු ලැබුවේ බී ලව් කණ්ඩායම විසින්.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට වෙන්දේසියේ දී හිමිවූ මූලික මුදල වූ ඩොලර් 40,000ක මුදලකට මිලදී ගත්තේ ගෝල් ටයිටන්ස් පිළ විසින්.
පාකිස්ථානය ක්‍රීඩක වහබ් රියාස් කලම්බෝ ස්ට්‍රයික්ස් කණ්ඩායම විසින් මිලදීගත් අතර, ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 40,000ක්.
දකුණු අප්‍රිකාවනු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම් රාන් තාහීර් වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බැරන්ඩොෆ් ඩොලර් 50,000කට වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුව කිසිම කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඩොලර් 70,000ක මුදලකට මිලදී ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම කටයුතු කළා. දුෂ්මන්තට හිමිවූ මූලික වෙන්දේසි මුදල ඩොලර් 50,000ක්.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ ටයි වෙන්දේසිය සදහා ඉදිරිපත් කළත් ඔහුව මූලික වටයේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් හසන් ඩොලර් 34,000ක මිලකට බී ලව් කැන්ඩි පිළ විසින් මිලදි ගනු ලැබුවා.
කුසල් පෙරේරා LPL වෙන්දේසිය සඳහා ඩොලර් 40,000ක මූලික මුදලකට ඉදිරිපත් කළ අතර ඔහුව දඹුල්ල ඕරා පිළ විසින් එම මුදලටම මිලදී ගනු ලැබුවා.
දඹුල්ල කණ්ඩායම හේඩ්න් කර්විසින් මිලදීගත් අතර ඔහුට හිමි වූ මුදල අමෙරිකානු ඩොලර් 10,000කි.