උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3224

වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි...

අවසර නැතුව එලියට බැසොත් වෙන දේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හරවා...

කොරෝනාවට තිත තබන කාලය පැමිණෙයි

කොරෝනා වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති...

අභිරහසක් වු චතුරිකාගේ මරණය

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ...

මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම...

සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව...

දඩ මුදල් වෙනස් වීමක් ගැන ඉඟියක් – ඉහල දැමිමක්

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා...

ඝාතනයකට හමුදාවේ තවත් 5ක් අත්අඩංගුවට

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත...

සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක – විවෘතව තැබූ අයට නඩු දමනවා ලු

රටබීම හල් සහ බියර්හල් ඊයේ (17) විවෘතව තැබිම පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර්...

අද දිනයේ දී එන්නත්කරණය සිදුකරන ස්ථාන

කොවිඩ් මර්දන එන්නත්කරණ අද (18) දිනයේදීත් දිවයිනේ ස්ථාන රැසක දී සිදුකරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඒ අනුව අද දිනයේ...

සතියේ ජනප්‍රියම පුවත්

?