AFC Banner
Empty Ad
Empty Ad

Go Home Ranil නමින් රනිල්ගේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයක් ඇරඹෙයි

පවතින තත්වය හමුවේ රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මහජන විරෝධතාවයක් ඇතිවී තිබෙනවා.

මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට ද මහජන විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.

පැමිණ සිටින විරෝධතාකරුවන් වික්‍රමසිංහ නිවස ඉදිරිපිට “Go Home Ranil” මැයින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී සිටින අයුරු දක්නට ලැබෙනවා.

විරෝධතාවයේ ඡායාරූප පහතින්,

Capture
Capturec
Captured
download 1
download
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?