spot_imgspot_img
spot_img

FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට ජයක් (ඡායාරූප)

සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හෂිනි හේවගේට හැකියාව ලැබුණා.

රටවල් ගණනාවක් නියෝජනය කරමින්, තරඟකාරිනියන් 12 දෙනෙක් මෙම තරඟය සඳහා ඉදිරිපත්ව සිටියා.

සෑම වසරකම පැවැත්වෙන මෙම තරඟාවලියේ මෙවැනි ජයග්‍රහණයක්, ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විසින් හිමිකරගත් පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

25 හැවිරිදි හෂිනි හේවගේ ගණකාධිකාරිවරයෙක් ලෙස මේ වනවිට ඩුබායි හි සේවය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?