A T M කාඩ්පත් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ (29) දින කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල A T M යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට හා මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ රහස් අංක ලබාගෙන A T M කාඩිපත් මාරුකර මුදල් ලබාගන්නා අයෙකු A T M කාඩ්පත් 06 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 22 ක් වන කොටිකාපල පදිංචි අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (30) දින කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?