Empty Ad
AFC Banner
Empty Ad

25 දෙනෙකු රෝහලට යැවු අකුණු පහර

මාවනැල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගීවී සිටි පිරිසකට අද සවස අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 25 දෙනකුට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේදීය.

මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි පැවසුවේ, එලෙස අකුණු සැර වැදීමෙන් 25 දෙනෙකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බව වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?