22 පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි

අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණු 22 පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කතානායක වරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකයින් සමග පැවති හමුවකින් පසුව මෙම තීරණය ගත් බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?