21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ බව හරීන් ප්‍රනාන්දු මහතා ටුවිටර් පණිවුඩයක්ද නිකුත් කරමින් දන්වා සිටියා.

හැකි ඉක්මනින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බවයි ඒ මහතා සදහන් කර සිටියේ.

dadsc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?