spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2048 රට දියුණු වෙනකොට රනිල්ට 99යි මට 97යි

අයවැය සිව් වන දින විවාදයට සහභාගී වෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රට සංවර්ධන වනවා යැයි කියන 2048 වන විට ජනාධිපතිතුමාට වයස අවුරුදු 99 ක් වන අතර තමාට වයස අවුරුදු 97 වන බවයි.

තරුණ පරපුර ආරක්ෂා කරගත යුතු බව මෙවර අයවැයේ තියෙන නමුත් කන්න බොන්න නැති රටෙි තරුණ අයිතිවාසිකම් ගැන කතාකරන තරුණයන්ට පොලීසිය ලවා පහර දෙමින් ඔවුන් නිහඩ කිරීමට උත්සාහ දරන බවද ෆොන්සේකා මහතා තවදුරටත් ප්‍රකාශ කළා.

රට හරි මඟට ගන්නා තුරු හොරුන්ට හොරා කෑමට තමන් දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි (විදේශ ප්‍රේෂණ ) මෙරටට එවීමෙන් වලකින ලෙස විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?