Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

2025 අයවැය යෝජනා ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුව (වීඩියෝ)

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අයවැය යෝජනා දෙවන වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර, තුන්වන වර කියවීමට අදාළ විවාදය එළඹෙන පෙබරවාරි මස 27 සිට මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?