2024/2025 ආදායම් වාර්තා ලබාදීමට තිබූ PIN අංකයේ කාලය දීර්ඝ කරයි

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකයේ (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එහි වලංගු කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?