2018 රනිල් පරාද වෙන බව දැනගෙනත් ඡන්දය පැවැත්වුවා – ටිල්වින් සිල්වා

2018 රනිල් පරාද වෙන බව දැනගෙනත් ඡන්දය පැවැත්තුවා,2015 මහින්ද පරාද වෙන බව දැන දැනත් ඡන්දය පැවැත්වූවා, නමුත් මේ ඡන්දය නම් පවත්වන්නෙ නෑ ඡන්දයට බයයි,යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මීට පෙර පාලන පක්ෂය ඡන්දය පරාද වෙන බව දැන දැන ඡන්දය පැවැත් වූයේ තමන්ගෙ කෙනෙක් බලයට එන නිසා ,එහෙනම් දැන් ඡන්දය තියන් නැත්තේ ඇයි ? මේ අය දන්නවා ඡන්දය තිබුනොත්, තමන්ගේ අය බලයට එන්නෙ නෑ කියලා,දැන් බය වෙලා ඉන්නේ,මේ අය දන්නවා මේ පාර දිනන්නේ මහින්ද නෙමෙයි,රනිලුත් නෙමෙයි,මෙච්චර කාලයක් සිද්ධ වුණේ ,රනිල් පරදින කොට මහින්ද දිනනවා,මහින්ද පරදින කොට රනිල් දිනනවා,දැන් ඒක වෙනස් වෙලා කියලා මේ අය දන්නවා, ඒ නිසා තමයි මේ ඡන්දෙ තියන් නැත්තෙ යනුවෙන් ටිල්වින් සිල්වා මහතා ගලෙන්බිදුනුවැව පැවති හමුවකදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?