2015 සිට 2022 දක්වා රජය ලබාගත් විදේශීය ණය හා ප්‍රදානයන් ගැන අනාවරණයක්

2015 වසරේ ජනවාරි 01 වනදා දින සිට 2022 වසරේ දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 349ක ප්‍රදානයක් ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම මුදල් ප්‍රමාණය වන්නේ රජය විසින් එක් එක් ආයතන සමඟ ගිවිසුම්ගත වූ විදේශ ණය, ප්‍රදානවලට අදාළව අදාළ කාලසීමාව තුළදී උපයෝජනය සඳහා ලද විදේශ අරමුදල් ප්‍රමාණයන් වනවා.

වසර 2015 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව ලබා ගත් විදේශ ණය හා ප්‍රදාන ප්‍රමාණය එක් එක් වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පහත දැක්වෙනවා.

1 7
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?