spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

120 කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් වර්ජනයක

මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරා.

මේ හේතුවෙන් අද රාජකාරි සදහා පිටත්වන පුද්ගලයින් සහ පාසැල් ළමුන් විශාල වශයෙන් පිඩාවට පත්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?