spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් සමඟ කාන්තාවක් අල්ලයි

ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී වැටලීමක් කර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 325 ක් තිබී ඇති අතර ඇය වසය අවුරුදු 31 වන කොළඹ 12 පදිංචිකාරියක්.

සැකකාරිය මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ෂන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?