spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට විරෝධතාව සංචාරක කර්මාන්තයේ වර්ධනයට බාධාවක්

කර්මාන්තය ක්‍රමයෙන් නැවතත් එහි උච්චතම අවස්ථාවට ඇදෙමින් පවතින බවත්,හෙට පැවැත්වෙන විරෝධතා රැළිය නිසා සංචාරක ව්‍යාපාරයට බාධාවක් විය හැකි බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම විරෝධතාවයට සහභාගී වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස පැවසුවා.

“සජිත්ට නායකත්ව ගුණාංග නැහැ.” ඒ ගුණාංග පෙන්වන්නට එතුමාට හැකි වූවා නම් අද රටේ ජනාධිපතිවරයා ඔහු. “දැන් ඔහු අන් අය සමඟ එක්ව අරගල කරනවා” ඔහු පැවසීය.

මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර කරුණාකර එය නැවත වරක් බිමට ඇද දමන්න එපා යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?