spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් අගමැතිට ලිපියක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ කරුණු 7ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර එම කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිතුරු අපේක්ෂා කරන බවයි දක්වා තිබෙන්නේ.

රට ස්ථාවර කිරීම සඳහා නිර්පාර්ශ්වික රජයක් ගොඩනැගීම වෙනුවෙන් අගමැතිවරයා ගන්න ඕනෑම තීරණයකට කොන්දේසි විරහිතව පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතදීද සහයෝගය ලබාදෙන බවයි අදාළ ලිපිය මඟින් ඔවුන් සඳහන් කරන්නේ.

එම ලිපිය පහතින්

download
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?