spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරි අපූරු දන්සල්

ලංකාවේ මිනිස්සු එදා ඉදලම දන් දෙන්න පුරුදු වුණු මිනිස්සු ජාතියක්.

කෙනෙක් අසරණ වුණාම උදව් කරන්න,අනෙකා ගැන හොයා බලන්න දෙවතාවක් නොසිතන මිනිස්සු ජාතියක්.

අද වෙසක් පොහොය දවසේ ලංකාව පුරාම දන්සල් දීලා අපේ මිනිස්සු ඒ බව තව තවත් ඔප්පු කළා.

ඒ අතරතුර තමයි අපිට ලස්සන පින්තුර ටිකක් මුහුණු පොත හරහා දක්නට ලැබුණේ.හරි අපූරු දන්සල් ටිකක්.

දානය දෙන්නේ කාටද කියන එකට වඩා දානය දෙන්න ඕන කියන සිතුවිල්ල බලවත් බව මේ පින්තූර සාක්ෂි දරාවි.

dasathalankanews.com අපිත් ප්‍රර්ථනා කරන්නේ මේ පිනෙන් ඒ දානය ලබා දුන් අයටත් ලංකාවේ හැමෝටමත් සතුට සාමය උදා වේවා කියායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?