spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූදු පොළක් පවත්වාගෙන ගිය පොහොට්ටු මන්ත්‍රීත් මාට්ටු

බිබිල මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකාර මන්ත්‍රිවරයාගේ සුදු පොළේදි පරාජයට පත්වන පුද්ගලයන්ගේ වාහන ඇතුලු වටිනා දව්‍ය අඩු මිලට උකසට ගෙන තිබෙන බවත් පොලීසිය පවසනවා.

රුපියල් ලක්ෂයක මුදලක් සූදු පොළට ඇතුල් වීමට තිබිය යුතු බවත් දිනකට ලක්ෂ පනහක් පමණ සුදු පිටියේ මුදල් සංසරණය වන බවත් එයින් විශාල කොමිස් මුදලක් මන්ත්‍රිවරයාට ලැබෙන බවට තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?