spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිව් දෙනෙක් ATM යන්ත්‍රයක් මංකොල්ලකාලා

මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 04 දෙනෙකු ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් මුලුමනින් ගලවා ඉවත් කරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සැකකරුවන් සොයා විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?