spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සර්ව පාක්ෂික ආණ්ඩුවට ජාතික ජන බලවේගයේ සහය දෙන්නේ නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරයුම් කළ පරිදි පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට තම පක්ෂය සූදානම් ⁣නැති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තමන් ඇතුළු තම පක්ෂය එයට සහාය නොදෙන බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?